5 days ago Tags #ceylonwire ඉන්දියාව ලංකාවට කෝච්චි එන්ජින් 22ක් නිකන් දෙයි ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවයට අමෙරිකානු ලොකොමොටිව් ඩීසල් එන්ජින් 22ක් ලබාදීමට ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව එකඟ වී ඇත.
1 week ago Tags #ceylonwire උඩරට දුම්රිය මාර්ගයේ සංචාරකයන්ට වන අනතුරු ගැන විශේෂ අවධානයක් උඩරට මාර්ගයේ ප්‍රධාන දුම්රියවල අනාරක්ෂිත හැසිරීම්වල නිරත වන සංචාරකයන් අනතුරුවලට ලක්වීම සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම නිසා දැඩි ආරක්ෂක පියවර අනුගමනය
2 months ago Tags #ceylonwire මින්නේරියේදී කෝච්චියක අලි රංචුවක් හැපිලා-අලි දෙන්නෙක් මැරිලා-රංචුවේ අනික් උන්ටත් තුවාලයි ඉන්ධන දුම්රියක් අලි රංචුවක ගැටීමෙන් මඩකලපුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ හිඟුරක්ගොඩ සහ ගල්ඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනයට බාධා එල්ල
2 months ago Tags #ceylonwire ආරුක්කු නවයේ පාලමේ කෙරෙන ෂූටිංවලට මිලියන 23ක් ගෙවලා ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් ලෙස සිදුකෙරෙන චිත්‍රපටයක රූගත කිරීම සඳහා NE Commercial Group of Companies (Pvt) Ltd
2 months ago Tags #ceylonwire දෙමෝදර පාලම උඩ ඉන්දියානු චිත්‍රපටයක් රූපගත කරන්න බදුලු කෝච්චිය දවස් 06කට නවත්තයි උඩරට දුම්රිය මාර්ගය ආශ්‍රිතව ඉන්දියානු චිත්‍රපටයක් රූපගත කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය දින 06ක කාලයකට සිමාකර ඇත. මේ
4 months ago Tags #ceylonwire මරදානේදි තෙල් කෝච්චියක් පීලි පැන්නෙ මෙන්න මෙහෙමයි ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ ඉන්ධන දුම්රියක් අද පෙරවරුවේ මරදාන දුම්රිය ස්ථානයේදී පීලි පැනීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල
4 months ago Tags #ceylonwire අද ඉඳන් කෝච්චි ටිකට් ෆෝන් එකෙන්ම වෙන්කරගන්න පුළුවන් E-Ticketසේවාව හරහා දුම්රිය ප්‍රවේශ පත් තම ජංගම දුරකතනයෙන් වෙන් කර ගැනීමේ පහසුකම් අද (23)සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. www.prawesha.lk
5 months ago Tags #ceylonwire දුම්රිය ආසන වෙන්කිරිමේ වෙලාව හෙට සිට යළි වෙනස්වෙයි දුම්රිය ගමන් සඳහා ආසන වෙන්කිරීමේ කටයුතු හෙට (අගෝස්තු මස 01) සිට පෙරවරු 10.00 ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය
5 months ago Tags #ceylonwire සේවය හැරගිය අය කොහොමද ආයෙත් වැඩට එන්නේ ? (වීඩියෝ) සංකේත වැඩ ර්වජනයක නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවය හැරගියා සේ සළකන බවට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ
8 months ago Tags #ceylonwire කෝච්චියේ ෆුට්බෝඩ් ගිහින් වැටුණොත් අපි වගකියන්නේ නැහැ – දුම්රිය දෙපාර්තමේන්තුව ශීඝ්‍රගාමී දුම්රියවල පා පුවරුවේ ගමන් කිරීම සපුරා තහනම් බවත් එසේ ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන් මුහුණදෙන කිසිදු අනතුරක් සම්බන්ධයෙන් වගකීම