
ගාස්තු සීයට 13.56කින් වැඩිකරන්න ලංවිම ඉල්ලද්දී ලයිට් බිල තාවකාලිකව අඩු වැඩිවෙන්න පුළුවන් බව මුදල් නි.ඇමැති කියයි
පොරොන්දු වූ පරිදි වසර තුනකින් විදුලි ගාස්තු අඩුකිරීම සඳහා දිගුකාලීන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත
