
පිටරටකදී දෙන දික්කසාද තීන්දුවක් පිළිගන්න නම් ලංකාවේ නීතියට ගැළපෙන්න ඕනේ | ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
ශ්‍රී ලංකාවේදී දික්කසාදයක් ලබා දෙන විදේශීය තීන්දුවක් පිළිගැනීම දේශීය ව්‍යවස්ථාපිත විධිවිධානවලට දැඩි ලෙස අනුකූල විය යුතු බවට වැදගත් තීන්දුවක් ලබාදෙමින්
