7 days ago Tags #ceylonwire විජේගේ පක්ෂය තමිල්නාඩු මැතිවරණයේ ඉදිරියෙන් | ආසන ගණන මදි වුණොත් විජේගේ මහ ඇමති සිහිනයට මොකද වෙන්නේ දකුණු ඉන්දීය නළු සී. ජෝසප් විජේගේ පක්ෂය වන තමිලගා වෙට්රි කසාගම් (TVK) දැනට සිදුකෙරෙන ඡන්ද ගණන් කිරීමේදී තමිල්නාඩුවේ තනි විශාලතම