
ට්‍රම්ප්ගේ ප්‍රකාශ ඉරානය ‘ජෝක් එකක්’ කරගනී | හෝර්මුස් සමුද්‍ර සන්ධිය අරින යතුර ‘මල් පෝච්චිය යට’ බව කියයි
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝර්මුස් සමුද්‍ර සන්ධිය පිළිබඳව සිදුකරන දැඩි ප්‍රකාශ නිකුත්කිරීම ඉරානය හාස්‍යයට ලක්කරමින් සිටී. ට්‍රම්ප්ගේ තර්ජනවලට ඉරානය
