
තුල්හිරියේ කම්හල වසාදැමීම ගැන MAS පැහැදිලි කරයි | ඇඟලුම් නිෂ්පාදනය නවතා රෙදි නිෂ්පාදනය පටන්ගන්නවා | සියලුම සේවකයන්ට ස්ථාන මාරු | අකමැති අයට වන්දි
ගෝලීය ඇඟලුම් ඉල්ලුමේ පහළ යෑමක් උපුටා දක්වමින්, තුල්හිරියාවේ පිහිටි මෙත්ලියා කම්හලේ ඇඟලුම් නිෂ්පාදන මෙහෙයුම් නවතා රෙදි නිෂ්පාදනය ශක්තිමත් කිරීම සඳහා
