
ඉන්දීය උප ජනාධිපති සහ ජනපති අනුර අතර පැවැති හමුවේදී ඉන්දු-ලංකා තෙල් නල මාර්ගය ගැන සාකච්ඡා කරලා | ඉන්දීය විදේශ ලේකම් හෙළිකරයි
මෙරට සංචාරයක නිරත ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්ඡාවලදී ත්‍රිකුණාමලයේ බලශක්ති මධ්‍යස්ථානයට අදාළ
