3 months ago Tags #ceylonwire ලංකාවෙනුයි වියට්නාමෙනුයි කන්‍යාවෝ ‘ආනයනය’ කරන්න ඕනේ කියපු කතාවට සමාව ගනී ශ්‍රී ලංකාවෙන් හෝ වියට්නාමයෙන් තරුණ කන්‍යාවන් ආනයනය කළ යුතු බව පැවසූ ජින්ඩෝ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වෙනුවෙන් දකුණු ජෙයෝල්ලා ප්‍රාන්තය සමාව අයැද