6 days ago Tags #ceylonwire තමිල්නාඩු මැතිවරණෙදී DMK හිටපු ඇමැති කෙනෙක් එක ඡන්දයක් අඩුවෙලා පැරදිලා තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී තිරුප්පත්තූර් ආසනය DMK අමාත්‍ය කේආර් පෙරියකරුප්පන් විජේගේ TVK අපේක්ෂක සීනිවාස සේතුපති හමුවේ එක් ඡන්දයකින් පරාජයට පත් වී