2 months ago Tags #ceylonwire අගමැති ආපු තංගල්ලේ අධ්‍යාපන රැස්වීමට ගුරුවරුවන් ආපු නැති එකට හේතු විමසයි පසුගිය මාර්තු 15 වැනිදා අගමැති හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර ශාලාවේදී පැවති විශේෂ රැස්වීමකට ගුරුවරුන් සහභාගී නොවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම්