
“ශ්‍රී ලංකාව නිසැකවම සාර්ථකත්වයේ මාවතට පැමිණිලා” | ලංකාවේ ඓතිහාසික සංචාරයට කළින්ම IMF ප්‍රධානි ක්‍රිස්ටලිනා කියයි | ලංකාවට එන පළමු IMF ප්‍රධානියා ඇයයි
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඊයේ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව “නිසැකවම සාර්ථකත්වයේ මාවතට” පැමිණ ඇති බවත්,
