2 weeks ago Tags #ceylonwire ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා අභාවප්‍රාප්ත වේ මෙරට සාහිත්‍ය ක්ෂේත්රයේ නව ප්රවණතා හඳුන්වා දීමේ පුරෝගාමියෙකු මෙන්ම ආන්දෝලනාත්මක සහ අතිදක්ෂ ලේඛකයෙකු වූ බී. ඒ. ටෙනිසන් පෙරේරා අභාවප්‍රාප්ත වේ.