4 weeks ago Tags #'ජෙනරාල්_සෝඩ්' සුපර් මෑන්ගේ දුශ්ටයා මියයයි 1960 දශකයේ බ්‍රිතාන්‍යයේ නම රැන්දූ නළුවකු ලෙස ප්‍රකට හොලිවුඩ් නළු ටෙරන්ස් ස්ටෑම්ප් මියගොස් තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 87