1 month ago Tags #ceylonwire තමා ඇතුළු ඉරාන ජාතිකයන් මිලියන 14ක් යුද්ධයේදී ජීවිත පූජාකිරීමට සූදානම් බව ඉරාන ජනාධිපති කියයි තමා ඇතුළු ඉරාන ජාතිකයන් මිලියන 14 ක් යුද්ධයේදී තම ජීවිත පූජාකිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බව ඉරාන ජනාධිපතිවරයා අද පැවසුවේය.