2 months ago Tags #ceylonwire උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මිය ගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කරයි 1989 සිට ඉරානයේ උත්තරීතර නායකයා වූ 86 හැවිරිදි අයතුල්ලා අලි කමේනි මිය ගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර තිබේ.