3 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ හිටපු මහකොමසාරිස්වරිය ඕස්ට්‍රේලියානු ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස පත්කරයි 2008 සිට 2012 දක්වා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරිය ලෙස සේවය කළ කැතී ක්ලග්මන්, එරට ජාතික බුද්ධි අධ්යක්ෂ ජනරාල් ධුරයට පත්කර