3 months ago Tags #ceylonwire ගුරුවරු 10 දෙනෙක්වත් නැති ඉස්කෝල ගණන 3,000කට වැඩිලු දිවයින පුරා රජයේ පාසල් 3,000කට අධික සංඛ්‍යාවක ගුරුවරුන් 10ට අඩු සංඛ්‍යාවක් සිටින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.