
ව්‍යවසායිකාවන් 1,500ක් සවිබල ගන්වමින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කොමර්ෂල් බැංකුවෙන් දීපව්‍යාප්ත වැඩසටහන් රැසක්
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙරට කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගැන්වීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව සංවිධානය කළ විශේෂ වැඩසටහන් මාලාවකට දිවයින පුරා විසිරී
