
මිනීමැරුමක් ගැන ජනක බණ්ඩාරගේ නඩුව | අභියාචනාධිකරණයේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
1999 වසරේ ජනාධිපතිවරණය සමයේ සිදුවූ මිනීමැරුමක් සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාවක් පිළිබඳව හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකළ අධිචෝදනා
