
ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර ලේක්හවුස් ජනමාධ්‍යවේදියෙක්ට ‘සාම පාගමනේදී’ පහරදීලා
ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර ලේක්හවුස් සමාගමට අයත් සන්ඩේ ඔබ්සර්වර් ජනමාධ්‍යවේදී මාධ්‍යවේදී බුවනෙක එස්. පෙරේරාට ශාරීරිකව පහරදීමේ සහ බියවද්දා පළවාහැරීමේ
