
හිරු නාළිකාවට වැඩ වරදින ලකුණු | විකාශන බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කර ඇත්දැයි වහාම සොයාබලන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලයි
හිරු නාලිකාව විසින් අසත්‍ය තොරතුරු වාර්තා කිරීම මගින්, එහි විකාශන බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කර ඇත්දැයි වහාම සොයාබලන ලෙස ලංකා ඛනිජ
