අවුරුදු 12ක් ඇදුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ රු.බිලියන 7.9ක හිඟ මුදලක් චීන සමාගමට ගෙවන්න ඇමැතිලා ඡන්ද කටේ අනුමැතිය දීලා
වසර 10ක ආරවුලක් මැද ගෙවීම් ප්රමාද කෙරුණු, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩංගොඩ කොටස ඉදිකිරිම සඳහා චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් (CHEC) වෙත