
රනිල්ට වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ‘ආරාධනය’ නිසා නීතිපති දෙපාර්තමේන්තුව බෙදෙයි! | අධිචෝදනා ගොනුකිරිම ප්‍රමාද වෙයි
2023 දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බ්‍රිතාන්‍ය සංචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදුකළ විමර්ශනයට අදාළව වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ප්‍රතිචාරය සම්බන්ධයෙන්
