3 months ago Tags #ceylonwire මත්තලට ගිය අවුරුද්දේ පුදුම සෙනගක්නෙ ඇවිත් තියෙන්නේ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමට අනුව, මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ 2025 වසර තුළ එහි ඉතිහාසයේ වැඩිම මගීන් සංඛ්‍යාවක් හසුරුවා ඇත.