3 weeks ago Tags #ceylonwire ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන සුමන්තිරන් හොඳ කියයි| මෙච්චර කල් රැකපු එකට මාළිමාවට දොස් කියයි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ප්‍රසම්පාදන වංචාව සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ස්වේච්ඡා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK)