1 month ago Tags #ceylonwire බලශක්ති ඇමැති ගල් අඟුරු ගැන වාර්තාවක් යටගහන්න උත්සාහ කරන බවට චානකගෙන් චෝදනා බාල ගල් අඟුරු ආනයනයට අදාළ වාර්තාවක් නිකුත් කිරීම වැළැක්වීමට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි උත්සාහ කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ