2 weeks ago Tags #ceylonwire කියපු කතාවක් විකෘති කරලා – ජාතික පුවත්පතකට එරෙහිව පොලිස් ඇමතිගෙන් CIDයට පැමිණිල්ලක් තමාගේ ප්‍රකාශයක් ජාතික පුවත්පතක් විසින් චේතනාන්විතව සාවද්‍ය ආකාරයෙන් වාර්තා කර ඇතැයි මහජන සාමය පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ
2 weeks ago Tags #ceylonwire කාසිකොටේ අලි උමගේ වැඩ අතරමග – අලි ජීවිත අනතුරේ වන සතුන් දුම්රිය මාර්ගය හරහා ගමින් කිරීම වැළක්වීම සදහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගැටදිවුල – අඹන්පොල හා ගල්ගමුව අතර දුම්රිය මාර්ගයට යටින්
6 months ago Tags #ceylonwire වෙරිවූ ඇත්ගොව්වා ජනමාධ්‍යවේදියාගේ ෆෝන් එක ඇතාගේ කටේ ඔබලා ගල්ගමුව නගරයේ වාර්ෂිකව පැවැත්වෙන මිහිඳු පෙරහැර පෙරේදා (23) රාත්‍රියේ උත්කර්ෂවත් අයුරින් නගරයේ වීථි සංචාරය කරද්දී දැඩි ලෙස බීමතින් සිටි ඇත්ගොව්වකු
6 months ago Tags #ceylonwire මෙන්න පුත්තු – වෙන්ඩ මාමණ්ඩි එක්ක එකතුවෙලා තාත්තාගේ රන් බඩු උස්සලා වැඩි ආරක්ෂාව වෙනුවෙන් තාත්තා විසින් නිවෙසින් පිටත තබන ලද රුපියල් ලක්ෂ 16කට ආසන්න වටිනාකමක් ඇති රන් බඩු හා මුදල් සොරකම්
7 months ago Tags #ceylonwire ගල්ගමුවේ මාරක අනතුරක් – වැන් එකක් ගසක හැපී අයෙක් මියගොස් 13කට තුවාල පාදෙණිය – අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව ප්‍රදේශයේදී අද අලුයම වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් 13
10 months ago Tags #ceylonwire අලින්ට කෝච්චියෙන් බේරෙන්න උමං මාර්ගයක් අලි – දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වනජීවී උමං මාර්ගය ඉදිකිරීම මාර්තු 1 වැනිදා ගල්ගමුව, ගැටදිවුල, කාසිකොට ප්‍රදේශයෙන්
11 months ago Tags #ceylonwire බත් කෑමත් අහවරයිද? – ඒ පාර රට පුරා දළඹු වසංගතයක් දිවයිනේ ප්‍රදේශ ගණනාවක වී වගාවේ කොළ හකුළුවන දළඹු වසංගතය පැතිරෙමින් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. මේ දිනවල දිවයිනේ ඇතැම්
1 year ago Tags #ceylonwire නව නිර්මාණකරුවන් තිදෙනෙක් තැන් තුනකින් අල්ලයි මෙරට නිෂ්පාදිත ගිනි අවි තුනක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙක් ප්‍රදේශ තුනක දී ඊයේ (04) පොලිසිය සිදුකළ වැටළීම්වලදී අත්අඩංගුවට ගෙන