3 months ago Tags #ceylonwire ගල්කුලමේදී වාහන දෙකක් මුහුණට මුහුණ හැප්පෙයි | පහක් රෝහලේ අනුරාධපුර ගල්කුලම පොලිස් මාර්ග බාධකය ආසන්නයේ අද උදෑසන සිදුවූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.