2 months ago Tags #ceylonwire ”නීතිය ක්‍රියාත්මක වෙද්දී කඩාකප්පල් කරන්න එපා” | පාස්කු විමර්ශන ගැන කතෝලික සභාවෙන් ප්‍රකාශයක්(වීඩියෝ) පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවලදී නීතිය ක්‍රියාත්මක කරනවිට ඊට බාධා එල්ල කිරීමෙන් වැළකී සිටිය යුතු බව කතෝලික පල්ලිය පවසයි. ජනමාධ්‍ය හමුවේ