4 weeks ago Tags #ceylonwire රු.කෝටි 02ක අධිබල යතුරුපැදි 5ක් එක්ක ගරාජ් හිමියෙක් අත්අඩංගුවට | එක බයික් එකක් ලක්ෂ 65ක්ලු මෙරට ලියාපදිංචි කිරීමට නොහැකි රුපියල් කෝටි 02 ආසන්න වටිනා අධිබලැති යතුරුපැදි පහක් එකලස් කරමින් සිටි ගරාජ් හිමියකු අත්අඩංගුවට ගත් බව