
ඉෂාරා සෙව්වන්දිගේ කේක් ගෙඩිය කපන්න පහසුකම් සැලසූ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස්පති නියෝගයෙන් මාරුකරයි
ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියගේ උපන්දින සාදය කොළඹ අපරාධ කොට්ඨාසය තුළ සැමරීමට අවශ්‍ය අවකාශ සැලසූ එහි ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි
