
සමන්ට ඇප ලැබුණේ රනිල්ගේ ‘මාරාන්තික අසනීපය’ නිසා! | හැබැයි රනිල් එහෙම අසනීපවලට බෙහෙත් අරගෙන නම් නෑ | මෙන්න උසාවියේ හෙළිවූ කතා
2023 වසරේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ සිදු කළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 166කට අධික මුදල් අනුමත කිරීම තුළින්
