
කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල දක්වා දීර්ඝ කිරීමට උපදේශන ලබාගැනීම වෙනුවෙන් රු.මිලියන 356ක් වෙන්කරයි
කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට රත්නපුර දක්වා දීර්ඝ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනය හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම සඳහා වන උපදේශන
