3 months ago Tags #ceylonwire ගිය අවුරුද්දේ කැස්බෑ පැටවුන් 62,352ක් මුහුදට යවලා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් 2025 වසරේ දී ස්ථාන 14කින් කැස්බෑ පැටවුන් 62,352ක් මුදා හැර තිබේ.