1 year ago Tags #ceylonwire ජපානයේදී බ්‍රසීලියානු සමාජ මාධ්‍ය තරුවකගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත බ්‍රසීලියානු ජාතික කාන්තාවක් ජපානයේදී සැකසහිත ආකාරයෙන් මියගොස් සිටියදී සොයාගෙන ඇත. ජපානය කෙරෙහි ඇති ආදරය ප්‍රකාශ කළ
1 year ago Tags #ceylonwire පෙම්වතිය බොස්ගේ කාර් එකේ ගිය නිසා පෙම්වතා පාර මැද්දේ බොස්ට නෙළයි – පස්සේ පොලිසියෙන් අල්ලයි පසුගියදා සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාවක් සම්බන්ධයෙන් ආරවුලක් ඇති
1 year ago Tags #ceylonwire ලංකාවේ තුන්දෙනෙක් බංග්ලාදේශයට ගෙන්නගෙන කප්පම් ගන්න පැහැරගෙන කප්පම් ගැනීම සඳහා බංග්ලාදේශයේදී පැහැරගෙන ගිය කාන්තාවක් ඇතුළු ශ්‍රී ලාංකිකයන් තිදෙනකු පොලිසිය විසින් මුදාගෙන තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ හමුවූ මිතුරකුගේ
1 year ago Tags #ceylonwire බැස්ටියන් මාවතේ සූට්කේස් ඝාතනයේ විත්තිකරුට මරණ දඬුවම නියම කරයි 2015 දී කොළඹ සාගර වීදියේ ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කර ඇගේ සිරුර ගමන් මල්ලක දමා කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ දමා
1 year ago Tags #ceylonwire වසර 20 ක් බහරේනයේ අතරමංව සිටි මවක් පුතු සමග දිවයිනට වසර 20 කට වැඩි කාලයක් බහරේනයේ අතරමංව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ඇයගේ පුත්‍රයා ද සමග යළි මෙරටට ගෙන්වා ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire මිලියන 45ක් වංචා කළ කතක් කෝච්චිය එනකල් බලාගෙන ඉද්දී අල්ලයි ආකර්ෂණීය පොළියක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් පුද්ගලයන් කිහිපදෙනකුට වංචා කර රුපියල් මිලියන 45 කට අධික මුදලක් රැස්කළ කාන්තාවක් හැටන් පොලිසිය
1 year ago Tags #ceylonwire කොල්ලුපිටියේ ඉඩමක් හොරට විකුණලා! – අවුරුදු 82ක අත්තම්මා වැඩිහිටි නිවාසයේදී අත්අඩංගුවට ගනී කොල්ලුපිටියේ ඉඩමක් ව්‍යාජ ලියකියවිලි යොදාගනිමින් රුපියල් මිලියන 50 කට විකිණීම සම්බන්ධයෙන් 83 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ජනමාධ්‍ය වාර්තාවන්ට අනුව,
1 year ago Tags #ceylonwire ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය – වෙඩික්කරුගේ පෙම්වතිය අල්ලයි කුප්‍රකට පාතාල නායක සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය සිදු කළ වෙඩික්කරුගේ පෙම්වතිය යැයි සැළකෙන කාන්තාවක් මහරගම පොලිසිය විසින්
1 year ago Tags #ceylonwire වයසක අයියයි නංගියි වන අලි ප්‍රහාරයකින් මරුට අරලගංවිල, වෙහෙරගම ප්‍රදේශයේ ඊයේ වාර්තා වූ වන අලි ප්‍රහාරයකින් වැඩිහිටි පුරවැසියන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. පොලිසියට අනුව, 72 හැවිරිදි කාන්තාවක්
1 year ago Tags #ceylonwire කොළඹදී බ්‍රිතාන්‍ය කාන්තාවක් මියයෑමේ සිද්ධියට එක්සත් රාජධානිය මැදිහත්වෙයි කොළඹ නවාතැන්පොළකදී බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන ඉදිරි විමර්ශනවලදී බ්‍රිතාන්‍යය රජය ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ වී සිටින බව