3 months ago Tags #ceylonwire ක්වාසි විනිසුරෙක් රු. 5,000ක අල්ලසක් අරන් – අල්ලස් එකෙන් අල්ලලා වාලච්චේන කෝරලයිපත්තු (මධ්‍යම) ක්වාසි අධිකරණයට අනුයුක්තව සේවය කරන ක්වාසි විනිසුරුවරයකු රුපියල් 5,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.