
රෝද පුටු භාවිත කරන්නන්ට-දෘශ්‍යාබාධිත මගීන්ට-ගැබිනි මව්වරුන්ට පහසුවෙන් යන්න පතුල පහත් බස් සේවාව මාකුඹුරෙන් ආරම්භ කෙරේ(වීඩියෝ)
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ ආබාධිත සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට ප්‍රමුඛත්වය දෙමින් නව පතුල පහත් බස් සේවාව අද(21)

