1 week ago Tags #ceylonwire ආසියානු වෙරළ ක්රීඩා උළෙලේ මල්ලවපොර රන් පදක්කමක් සමග Mission Olympic යථාර්ථයක් කළ නිපුනි ශ්රී ලංකාවට චීනයේ සාන්යා (Sanya) නුවර පැවැති 6 වැනි ආසියානු වෙරළ ක්රීඩා උළෙලේ කාන්තා කිලෝග්රෑම් 50 වෙරළ මල්ලවපොර ඉසව්වෙන් රන් පදක්කම දිනාගනිමින්