2 months ago Tags #ceylonwire ෂම්මිට ගෙදර යන්න කියමින් SLC එක ඉස්සරහා විරෝධතාවක්(වීඩියෝ) ජාතික කණ්ඩායමේ අඛණ්ඩ දුර්වල ක්රියාකාරිත්වය හේතුවෙන් ක්රිකට් මණ්ඩලය ඉල්ලා අස්වන ලෙස ඉල්ලා ශ්රී ලංකා ක්රිකට් ආයතනය ඉදිරිපිට ඊයේ විරෝධතාවක් පැවත්වී