
පොලිස් විද්‍යාලයේ කතාවක් දුරදිග යයි | ආධුනික කොස්තාපල් තියුණු ආයුධයකින් තවත් කොස්තාපල් කෙනෙක්ට පහරදීලා
කළුතර පොලිස් විද්‍යාලයේ ඊයේ(10)වන දා පස්වරුවේ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් එක් කොස්තාපල්වරයෙක් අනෙක්
