
1450ක් බිලිගත් වෙනිසියුලා භූමිකම්පාවෙන් ලෝකයක් හැඬවූ ප්රාතිහාර්යය | දින 4ක් සුන්බුන් අස්සේ හුස්ම හිරවෙවී හිටපු තාත්තයි පුතයි පණපිටින් බේරාගත් හැටි(වීඩියෝ)
පසුගිය බදාදා වෙනිසියුලාවට බලපාපු අතිශය විනාශකාරී ද්විත්ව භූමිකම්පාව නිසා මේ වෙනකොටත් මිනිස් ජීවිත 1,450කට වඩා අහිමි වෙලා, තවත් දහස් ගණනක්
