3 years ago Tags #ceylonwire ක්රිකට් ඉතිහාසය වෙනස් කළ සින්ක්ලෙයාර්ගේ කරණම(වීඩියෝ) ක්රිකට් ක්රීඩාව අතරතුර වරින්වර අපූරු වාර්තා වෙයි. එවැනි අපූරු සිදුවීමක් ඊයේ ඕස්ට්රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ටෙස්ට් තරගය
3 years ago Tags #ceylonwire ග්ලෙන් මැක්ස්වෙල් අබිරහස් ලෙස රෝහල් ගතකෙරේ ඕස්ට්රේලියානු ක්රිකට් ක්රීඩක ග්ලෙන් මැක්ස්වෙල් සිකුරාදා ඇඩිලේඩ් හි රාත්රී විවේකයකින් පසු ගිලන් රථයකින් රෝහලට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට ක්රිකට් ආයතනය
3 years ago Tags #ceylonwire ඩුප්ලිකේට් අවලෝකිතේශ්වරට නවාතැන් දීම – විශ්රාමික නියෝජ්ය පොලිස්පති බිරිඳකගෙන් ප්රකාශ ගනී අවලෝකිතේශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින්, බෞද්ධාගමට අපහාස කරමින්, විකෘති දේශනා පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුට නවාතැන්
3 years ago Tags #ceylonwire ස්මිත් ටෙනිස් ගහයි, ජොකොවිච් ක්රිකට් ගහයි – වීඩියෝ වයිරල් වෙයි(වීඩියෝ) ඕස්ට්රේලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් 2024 ඕස්ට්රේලියානු විවෘත ටෙනිස් තරගයකට පෙර ජනප්රිය තරුවක් වන නොවැක් ජොකොවිච් සමඟ ටෙනිස් ක්රීඩා කරන අයුරු
3 years ago Tags #ceylonwire චමින්ද වෙනුවට නයන පාර්ලිමේන්තුවට සමගි ජන බලවේගයේ (SJB) සභික නයන වාසලතිලක ශ්රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසීමේ ලැයිස්තුවේ ඊළඟට සිටින බව සජබ නිවේදනය කරයි. සජබ ප්රධාන
3 years ago Tags #ceylonwire හොංකොං යවන්න ගිය මිලියනයක් වටිනා ඕස්ට්රේලියානු කටුස්සන් ආපසු කැලයට ඕස්ට්රේලියාවේ සිට හොංකොං වෙත ස්වදේශික කටුස්සන් සිය ගණනක් නීතිවිරෝධී ලෙස අපනයනය කිරීමට කර තිබූ සැලසුමක් වැළැක්වීමට ඕස්ට්රේලියානු බලධාරීන් සමත් වී
3 years ago Tags #ceylonwire වොනර්ගේ තොප්පිය උස්සලා(වීඩියෝ) ඕස්ට්රේලියානු සුපිරි ක්රීඩක ඩේවිඩ් වෝනර්ගේ ‘බැගී ග්රීන්’ නම් වටිනා හිස්වැසුම අතුරුදහන් වී තිබේ. මෙල්බර්න් සිට සිඩ්නි වෙත ඔහුගේ භාණ්ඩ සහිත
3 years ago Tags #ceylonwire ඩේවිඩ් වෝනර් එක්දින පිටියෙනුත් යයි 2023 ලෝක කුසලානය ජයගත් ඕස්ට්රේලියානු කණ්ඩායමේ ඩේවිඩ් වෝනර් එක්දින අන්තර්ජාතික පිටියට සමුදෙන බව නිවේදනය කර තිබේ. 37 හැවිරිදි වෝනර් පාකිස්ථානය
3 years ago Tags #ceylonwire 2023 ටෙස්ට් පිටියේ ඉහළම දස්කම් දක්වා ඇත්තේ ඕස්ට්රේලියානුවෝ – ප්රභාත් ජයසූරියත් වාර්තා අතරට ඕස්ට්රේලියාව 2023 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ජයග්රාහකයන් ලෙස කිරුළු පැළඳුවේ මේ වසර මුලදී ඕවල් ක්රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී ලකුණු 209කින්
3 years ago Tags #ceylonwire තෙවැනි විනිසුරු විදුලි සෝපානයේ හිරවෙලා – ඕස්ට්රේලියානු පාකිස්ථාන තරගය අතරමග නතරකෙරේ(වීඩියෝ) ඕස්ට්රේලියාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්රිකට් තරගය(බොක්සිං ඩේ ටෙස්ට් තරඟය) අතරතුර, තුන්වැනි විනිසුරුවන රිචඩ් ඉලින්වර්ත් සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් දිවා