
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ලාංකිකයන්ට ලෝකයේ හොඳම ‘පරිප්පු කරිය’ කවන්න ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කොළඹ වරායට යයි
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත් පසුගිය සතියේ කොළඹ වරායේදී උසස් තත්ත්වයේ ඕස්ට්‍රේලියානු පරිප්පු තොගයක් පිළිගනු දක්නට ලැබිණි. “සිංහල සහ දෙමළ අලුත්

