
“හිරු TV මාධ්‍ය සංඛ්‍යාත බලපත්‍ර උල්ලංඝනය කළා | ඊට එරෙහිව නීතිමය පියවර ගන්න” – ඇමැති ලාල්කාන්තගෙන් TRCSL එකට පැමිණිල්ලක්
ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය යටතේ පවතින ‘හිරු ටීවී’ රූපවාහිනී නාලිකාවට නිකුත් කර ඇති විකාශන සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය

