3 months ago Tags #ceylonwire ජනපතිගේ නමට අනුමැතිය ලැබෙයි | නව විගණකාධිපති ලෙස එල්.එස්.අයි. ජයරත්න පත්කරයි ශ්‍රී ලංකාවේ විගණකාධිපති ධුරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. ජයරත්න පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (3) ඒකමතිකව අනුමැතිය ලබාදී ඇත.