
උසාවියට බොරු කියා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තරුණයෙක් අත්අඩංගුවට ගෙන මාස නවයක් රඳවාගෙන සිටියාට පොලිසිය සමාව ඉල්ලයි | ලක්ෂ 20ක් වන්දිත් ගෙවයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාවනැල්ල තරුණයෙකු අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම නීතිවිරෝධී බව අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දුන් අතර,
