අනුරගේ ආණ්ඩුව විදේශ ප්රතිපත්තිය වෙනස් කරලාද? එජා මහලේකම් වෙනුවෙන් අත්සන් කළ ලියුම ශ්රී ලංකාව මගහැරියේ ඇයි?
ඊශ්රායලය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට පනවා ඇති තහනම හෙළාදකින ඒකාබද්ධ ලිපියට අත්සන් නොකිරීමට ශ්රී ලංකාව ගත් තීරණය පිළිබඳව සමගි ජන බලවේගයේ