1 year ago Tags #ceylonwire පළමු මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියාව : දඹුල්ලේ එජාප කාර්යාලයට ප්‍රහාරයක් දඹුල්ලේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයුම් කාර්යාලයට නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පවසන ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු, පූර්ව
2 years ago Tags #ceylonwire රංජිත් මද්දුම බණ්ඩාරට නැවත එජාප සාමාජිකත්වය ලැබෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්හිටවූ පක්ෂ සාමාජිකත්වය යළිලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (02) තීරණය කළේය. එක්සත් ජාතික
2 years ago Tags #ceylonwire ජනප්‍රිය නළු කාවිංග පෙරේරා එජාපයට බැඳෙයි (වීඩියෝ) ජනප්‍රිය නළුවකු සහ රූපවාහිනී නිවේදකයකු වන කාවිංග පෙරේරා අද සිරිකොතදී එක්සත් ජාතික පක්ෂයට එක්විය. ඔහු එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති
2 years ago Tags #ceylonwire ‘ඩ්‍රයිවර් වජිර’ එක්ක රනිල්ට තෑන්ක්ස් කියන කෝච්චිය අහංගමින් පිටත් වේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට කෘතගුණ දැක්වීමේ මැයි රැලියට සහභාගී වන එම පාක්ෂිකයන් කොළඹට රැගෙන එන එක් දුම්රියක් අද
2 years ago Tags #ceylonwire රනිල්ට තෑන්ක්ස් කියන්න දකුණින් කොළඹට හෙට කෝච්චි තුනක් 2024 මැයි දිනය ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කෘතවේදීත්වය දක්වන මැයි දිනයක් බවට පරිවර්තනය අපි ඇති බව
2 years ago Tags #ceylonwire තලතා, කබීර්, හර්ෂ සහ ඉරාන්ට එජාපයට එන්නැයි ආරාධනා සමගි ජන බලවේගයේ ප්රමුඛ මන්ත්‍රීවරුන් 4 දෙනකුට ජනාධිපතිවරයා සමඟ එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කර තිබේ. එක්සත් ජාතික පක්ෂ
2 years ago Tags #ceylonwire විරෝධතා මැද එජාපයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ලෙස අරුන් සිද්ධාර්ථන් පත්කෙරේ එක්සත් ජාතික පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස අරුන් සිද්ධාර්ථන් පත්කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු මුදල් ඇමැති රවි
2 years ago Tags #ceylonwire රනිල්ගේ ජනපති සටන අද කුලියාපිටියෙන් ඇරැඹේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත්වීමෙන් පසු සිය ප්‍රථම ප්රචාරක රැලිය සනිටුහන් කරමින් කුලියාපිටියෙන් අද සිය ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කිරීමට
2 years ago Tags #ceylonwire රනිල්ගේ ආර්ථික වැඩ ගැන කියන්න එජාපයේ “යථාර්ථය” කුලියාපිටියෙන් වැඩ පටන්ගනී එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධාන කරනු ලබන ‘යථාර්ථය’ නම් වූ ජනතා ප්රචාරක වැඩසටහනේ අරමුණ වන්නේ රටේ අසාර්ථක ආර්ථිකයට පණ දීම
2 years ago Tags #ceylonwire රනිල්-පාඨලී සන්ධානයක් ගැන සාකච්ඡා කරති එක්සත් ජාතික පක්ෂය සහ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. පසුගිය පෙබරවාරි