2 months ago Tags #ceylonwire කරච්චි නුවර එක්සත් ජනපද කොන්සල් කාර්යාලය අසල විරෝධතාවක් – ප්රචණ්ඩ ගැටුම්වලින් 6 දෙනෙක් මියගිහින්(වීඩියෝ) පාකිස්ථානයේ කරච්චි නුවර එක්සත් ජනපද කොන්සල් කාර්යාලයට විරෝධතාකරුවන් සිය ගණනක් කඩා වැදී තිබේ. එහිදී පොලිසිය සහ පැරාමිලිටරි හමුදා සමඟ ඇති