
ඉරාන නැවේ ආයුධ නොතිබුණු කතා බොරු | නැව IRIS Dena වලංගු හමුදා ඉලක්කයක් | ශ්රී ලංකාව ජීවිතාරක්ෂක සහාය ලබාදුන්නා | ඇමරිකාව කියයි
ඉරාන යුද නෞකාවක් වන IRIS Dena ප්රහාරයට ලක්ව ශ්රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් ගිල්වන අවස්ථාවේ එය නිරායුධව තිබුණු බවට ඉරානය
